Showing posts with label ශ්‍රී ලංකාව. Show all posts
Showing posts with label ශ්‍රී ලංකාව. Show all posts
මගේ රට
මේ මගෙ උතුම් මාතෘ භූමියයි
නිදහසේ ජීවයී,,,,,
නිරිදුනේ,,,,,,,,ඔබ තමයී,,,,,
දුටු ගැමුනු සැබැ වීරයන්,,,,,
මේ රටෙ කුහකයන්,,,,,,දිනු රටත්,,
කෙලසමින්,,,,,
තව තවත්,,වියරුවෙන්,,
ලක් මැණියෙ බිය නොවන්
ඇත නුඹේ වීරයා,,නුඹ නමින්
පන දෙමින්,,රට රකි ලය ලෙසින්,,,,,
සෙබලුනේ නුඹේ නමින්,,
ඇවිලේවි සෙනෙහසින්,,,හදවතේ
ගිනි දලු,,,,උතුරනා සෙනෙහසින්,,
ලක්මව්නි මම නුඹේ ,,ස්පර්ශය,,ලදිමි
හැමු සුලන් පොදවිදිමි මම නිදහසෙ,,
ගීතයයී රැව් දුන්නෙ මෙ මහා පොලවෙ,,,,
නිරිදුනේ ණය ගැතිය අප නුඹට,,සදා කාලිකව
පායනා හිරු ලෙසින්,,,,,,,,,,,,
නිදහසේ ජීවයී,,,,,
නිරිදුනේ,,,,,,,,ඔබ තමයී,,,,,
දුටු ගැමුනු සැබැ වීරයන්,,,,,
මේ රටෙ කුහකයන්,,,,,,දිනු රටත්,,
කෙලසමින්,,,,,
තව තවත්,,වියරුවෙන්,,
ලක් මැණියෙ බිය නොවන්
ඇත නුඹේ වීරයා,,නුඹ නමින්
පන දෙමින්,,රට රකි ලය ලෙසින්,,,,,
සෙබලුනේ නුඹේ නමින්,,
ඇවිලේවි සෙනෙහසින්,,,හදවතේ
ගිනි දලු,,,,උතුරනා සෙනෙහසින්,,
ලක්මව්නි මම නුඹේ ,,ස්පර්ශය,,ලදිමි
හැමු සුලන් පොදවිදිමි මම නිදහසෙ,,
ගීතයයී රැව් දුන්නෙ මෙ මහා පොලවෙ,,,,
නිරිදුනේ ණය ගැතිය අප නුඹට,,සදා කාලිකව
පායනා හිරු ලෙසින්,,,,,,,,,,,,
Subscribe to:
Posts (Atom)











