Kiyaganna Beri Unata Thibuna Senehasa Thawama Thiye Nuba Wenuwen Beduna Pem Hitha Ei Kiyadenna Pem Nokale Ahinsaka Mata Nuba Wenuwen Duk Widinawa

~~ආදරෙයි හැමදාම ~

මට ඔයා අඩනවාබලන්න බැහැ,ඒත් ඔයා වෙනුවෙන්අඩන්නම්,,,,,,මට ඔයා සුසුම් හෙලනවාබලන්න බැහැ ,,,,ඒත් මම ඔයාවෙනුවෙන් සුසුම්ලන්නම්මට ඔයා වේදනාවිදිනවා බලන්න බැහැඒත් මම ඔයාවෙනුවෙන් විදවන්නම්මට ඔයා දුකෙන්ඉන්නවා බලන්න බැහැ.ඒත් මම ඔයාවෙනුවෙන් දුකෙන්ඉන්නම් ,,,,,,,ඒ කිසිදෙයක් නිසානෙවේ,,,රත්තරන්,,,සත්තකින්ම මම ඔයාටගොඩාක් ආදරේ නිසා,,,,,ඔයාගේ සතුට මගෙන්ඈතට යන්නනම් යන්න,,,,ඒත් මම ඉවසන්නම්,,,,,ඔව් සත්තකින්මඒ මගේ හදවතේපිරුණු ආදරේ නිසාමයි.....ආදරෙයි පනටත් වඩා ,,,,,,සත්තම...

~~හිරු සඳු~~

හිරු එයාලුසඳු මමලුනොතේරෙන්නහරි කියපු දේ වැටහුනේනුබ ,,,,,,,,,මා තනිකරගියදාමයි ,,මන්දහිරු සඳුඑකවැරනොපායනඅහස් කුසකකෙසේනම්අපි කැදැල්ලක්හදන්නද?,,,,,එකම අහස යටකිසිදා හමුනොවනඅපි ,,,,,,,,,,,,,හිරු සඳුමවන්නෙමු,,,,,,,,, ...

~~ආදරෙයි හැමදාම ~~

ලොවම නිදනා යාමයේ සුවද විහිදන රාත්‍රියේ අදුරේම පිපි අදුරේම පරව යන සේපාලිකා මලක්දො මා හිනා වෙන්න හිතුවත් කදුලු ඔච්චම් කරයි නොදැනීම නුබ නොයෙන බව දැනත් මගබලයි හොරහින්ම, ආදරේ මේ තරම්ම දුකක් බව දැනුන් නැහැ  කිසිදාක ලන් වෙලා නොසිටියත් ඔබ ඉන්න හිනහීම,ආදරෙයි හැමදාම, ...

~~බිඳුණු පෙම ~~

 හිනහෙන්න බැහැ මට සගවා නෙතු කදුළු නුබ දුන්නු සෙනෙහසට ගලපන්න බැහැ අකුරු හඬවා සිතුම් වැල් දුක් දුන්නේ පෙරසේම දැනදැනත් විදින දුක් නොදැනෙන්නේ කීම සබඳ ලොවම හිනැහෙනු බලා සොවින් පිරි හද තලා පැතුම් මාලිගා බිද දමා නුබ ගියේ හිනැහිලා සංසාර පුරුද්දට එක්වුණේ පින් නිසා වෙන් වුනේ පුරුදු ලෙස දුකම මට හිමි නිසා.... ...

-----බිදුනු පෙම----

අදුරේම ගුලි වෙමිඋනුසුමට නුබ නැතත්සිතුසේම වැලපෙමිකදුලු බිදු නෙතු අග නැතත්,සෙනෙහස දුර ගියත්මතකයන් මියනු නැතසුසුම් දි හඩන වතකියාවි අපේ බිදුනු පෙම,කියා ගන්න අකුරු නැතසිත මගේ ගොලු වෙලාවිදින්නට වරම් නැතඅඳුරු හිනෙම තනි වෙලා, ...

----මියනු පෙම---

ආදරෙන් ලන් වෙලාසෙහනෙහසින් ගලපලාපැතුම්මල් එක්කලානුබ තුරුලෙ හිස හොවාලන් උනෙ උනුසුමටහිදින්නයි හැමදාමහිත නුබෙ චපල බැව්දෑන ගත්තෙ ගිය දාමකිව් ආදර වදන්රිදුම් දෙයි හැමදාමගියත් නුබ තනිකර මාආදරෙයි පෙරසේම, ...

~~~කදුළු කතාව ~~~

කදුලට හිරුට පෙම් බදින මන්හීනයක නුබෙ නම ලියන්නඑ නමට කදුලු කතාවක් ගලපන්නඅකුරු හොයනවා රත්තරන්,මම දන්නවා එ හිනය මගෙන්ගොඩාක් දුරට ගිහින් කියලා.එත් එ හීන‍යට මම හරිම ලොබයි.සත්තමයි,නෙතු පියන හමතත්පරයකම මම එ එ හිනයටකිමිදෙනවා.ගලපන්න එ අපෙකදුලින්ම ලියවුනු කදුලු කතාවසත්තමයි මගෙ අඳුරු හීනය,,,  ...

~~චපල ප්‍රේමය ~~

නෙතු පියාන අඳුරේම අනේකවිද වර්ණ ගැලපුවෙමි...... විටක කළු පාටින්ද විටෙක සුදුපාටින්ද අන්දකාරය පහව මගේම හිනයක අතරමං වී .. මට මගේම උණු ආත්මාර්ථකාමී ආදරණිය සිතුවිලි  ඝට්ටනය ,,,,,,,,  බිඳ වැටුණු පැතුම් ඉරිතැලුණු හිතකින් කෙසේනම් විදින්නද ? අඳුරු වූ අහස යට ,,,, හද පතුලේම තැන්පත් වුනු නුබේ බොඳ වී ගිය චපල හිතට මෙතරම්ම පෙම්බැද,,,,,,සිත කෙසේනම් පද බදින්නද මවමි චිත්ත රූප අභ්‍යන්තරයේ ඇති කළු සහ සුදු වර්ණයන්ගෙන් ,,,, කිලිටිය කැන්වසය අඳුරේම මියැදුණු සොඳුරු...

~~සිතුවිල්ල ~~

අඩක් නිමවූ  සිතුවමක  රැදී බොඳ  උණු සිතුවිල්ල  ස්පර්ශ කල  සිත්තරාවියයි මං . හිරිවැටුණු  දෙයත් මත  විසිරි ගිය  පාටකුරුටික  තබා හෙමින් මාරු  වූ සිතුවිල්ලයි නුබ ,,, ...

~~මගේ හිත ~~

මගේ හිත මටත් නොදනිමනුබට පෙම් කෙරුබව සත්තමයි,,,කිසිත් නොදැනිමමටත් නොකියමවෙන කෙනෙකුලග නුබ ලං උනඑක දුක තමයි ,,හිතට නොඇසෙනඑකම දෙයනම්ඔයා ඇය ලගඇත්තමයි ,,,හිතෙන් විදවනසතුට ලග නැතිඅඳුරු හිත මගේදුක්බරයි,,නුබට පමණක්පෙම්බදින මගේපුංචි හිත සසරේහැමදා තනිකඩයි,,,, ...