~~චපල ප්‍රේමය ~~

නෙතු පියාන අඳුරේම
අනේකවිද වර්ණ
ගැලපුවෙමි......
විටක කළු පාටින්ද
විටෙක සුදුපාටින්ද
අන්දකාරය පහව
මගේම හිනයක අතරමං වී ..
මට මගේම උණු
ආත්මාර්ථකාමී
ආදරණිය සිතුවිලි
 ඝට්ටනය ,,,,,,,,
 බිඳ වැටුණු පැතුම්
ඉරිතැලුණු හිතකින්
කෙසේනම් විදින්නද ?
අඳුරු වූ අහස යට ,,,,
හද පතුලේම තැන්පත් වුනු
නුබේ බොඳ වී ගිය
චපල හිතට මෙතරම්ම
පෙම්බැද,,,,,,සිත
කෙසේනම් පද බදින්නද
මවමි චිත්ත රූප
අභ්‍යන්තරයේ ඇති
කළු සහ සුදු වර්ණයන්ගෙන් ,,,,
කිලිටිය කැන්වසය
අඳුරේම මියැදුණු
සොඳුරු ප්‍රේමයේ
අඳුරු සෙවනැල්ල,,,,,,


1 comment:

ඔයාට හිතෙන දේ පහලින් ලියන්න...