~~සිතුවිල්ල ~~

අඩක් නිමවූ 
සිතුවමක 
රැදී බොඳ 
උණු සිතුවිල්ල 
ස්පර්ශ කල 
සිත්තරාවියයි මං .
හිරිවැටුණු 
දෙයත් මත 
විසිරි ගිය 
පාටකුරුටික 
තබා හෙමින් මාරු 
වූ සිතුවිල්ලයි නුබ ,,,


0 comments:

Post a Comment

ඔයාට හිතෙන දේ පහලින් ලියන්න...