~~මගේ හිත ~~



මගේ හිත 
මටත් නොදනිම
නුබට පෙම් කෙරුබව 
සත්තමයි,,,
කිසිත් නොදැනිම
මටත් නොකියම
වෙන කෙනෙකු
ලග නුබ ලං උන
එක දුක තමයි ,,
හිතට නොඇසෙන
එකම දෙයනම්
ඔයා ඇය ලග
ඇත්තමයි ,,,
හිතෙන් විදවන
සතුට ලග නැති
අඳුරු හිත මගේ
දුක්බරයි,,
නුබට පමණක්
පෙම්බදින මගේ
පුංචි හිත සසරේ
හැමදා තනිකඩයි,,,,



0 comments:

Post a Comment

ඔයාට හිතෙන දේ පහලින් ලියන්න...