----මියනු පෙම---



ආදරෙන් ලන් වෙලා
සෙහනෙහසින් ගලපලා
පැතුම්මල් එක්කලා
නුබ තුරුලෙ හිස හොවා

ලන් උනෙ උනුසුමට
හිදින්නයි හැමදාම
හිත නුබෙ චපල බැව්
දෑන ගත්තෙ ගිය දාම

කිව් ආදර වදන්
රිදුම් දෙයි හැමදාම
ගියත් නුබ තනිකර මා
ආදරෙයි පෙරසේම,


4 comments:

ඔයාට හිතෙන දේ පහලින් ලියන්න...