Kiyaganna Beri Unata Thibuna Senehasa Thawama Thiye Nuba Wenuwen Beduna Pem Hitha Ei Kiyadenna Pem Nokale Ahinsaka Mata Nuba Wenuwen Duk Widinawa

adarayath hariyata viduruwak wage thadin allagena hitiyo eka bidila apitamai thuwala wenne hemihita allagena hitiyoth lissala yanawa dannewath ne

Nethaka adaraya dakinnata sithehi adaraya modu wiya yuthui watunu mal pagamin awida yana uyanthera abiyasa nathara karannata wasanthaye maima adarayai

adareye unusuma laga duka denenne ne kelle eth oya man lagata apu dawasata gedara aga higa kam vedi vena kota e adaraye unusuma nethi vevida kelle?

Dura yanna sithuwata sagawi horen...oba nathuwa mama inne kohomada ithin....wenwanna bari kadulu awath nethin husmak durin inna mata ba ithin i love you madu

~~ආදරෙයි හැමදාම ~



මට ඔයා අඩනවා
බලන්න බැහැ,
ඒත් ඔයා වෙනුවෙන්
අඩන්නම්,,,,,,
මට ඔයා සුසුම් හෙලනවා
බලන්න බැහැ ,,,,
ඒත් මම ඔයා
වෙනුවෙන් සුසුම්ලන්නම්
මට ඔයා වේදනා
විදිනවා බලන්න බැහැ
ඒත් මම ඔයා
වෙනුවෙන් විදවන්නම්
මට ඔයා දුකෙන්
ඉන්නවා බලන්න බැහැ.
ඒත් මම ඔයා
වෙනුවෙන් දුකෙන්
ඉන්නම් ,,,,,,,
ඒ කිසිදෙයක් නිසා
නෙවේ,,,රත්තරන්,,,
සත්තකින්ම මම ඔයාට
ගොඩාක් ආදරේ නිසා,,,,,
ඔයාගේ සතුට මගෙන්
ඈතට යන්නනම් යන්න,,,,
ඒත් මම ඉවසන්නම්,,,,,
ඔව් සත්තකින්ම
ඒ මගේ හදවතේ
පිරුණු ආදරේ නිසාමයි.....
ආදරෙයි පනටත් වඩා ,,,,,,සත්තමයි,,,,,,



~~හිරු සඳු~~

හිරු එයාලු
සඳු මමලු
නොතේරෙන්න
හරි කියපු දේ 
වැටහුනේ
නුබ ,,,,,,,,,
මා තනිකර
ගියදාමයි ,,
මන්ද
හිරු සඳු
එකවැර
නොපායන
අහස් කුසක
කෙසේනම්
අපි කැදැල්ලක්
හදන්නද?,,,,,
එකම අහස යට
කිසිදා හමුනොවන
අපි ,,,,,,,,,,,,,
හිරු සඳුම
වන්නෙමු,,,,,,,,,

~~ආදරෙයි හැමදාම ~~

ලොවම නිදනා යාමයේ
සුවද විහිදන රාත්‍රියේ
අදුරේම පිපි අදුරේම
පරව යන සේපාලිකා මලක්දො මා

හිනා වෙන්න හිතුවත්
කදුලු ඔච්චම් කරයි නොදැනීම
නුබ නොයෙන බව දැනත්
මගබලයි හොරහින්ම,

ආදරේ මේ තරම්ම
දුකක් බව දැනුන් නැහැ  කිසිදාක
ලන් වෙලා නොසිටියත්
ඔබ ඉන්න හිනහීම,ආදරෙයි හැමදාම,


~~බිඳුණු පෙම ~~

 හිනහෙන්න බැහැ මට 
සගවා නෙතු කදුළු 
නුබ දුන්නු සෙනෙහසට 
ගලපන්න බැහැ අකුරු 

හඬවා සිතුම් වැල් 
දුක් දුන්නේ පෙරසේම 
දැනදැනත් විදින දුක් 
නොදැනෙන්නේ කීම සබඳ 

ලොවම හිනැහෙනු බලා 
සොවින් පිරි හද තලා 
පැතුම් මාලිගා බිද දමා 
නුබ ගියේ හිනැහිලා 

සංසාර පුරුද්දට 
එක්වුණේ පින් නිසා 
වෙන් වුනේ පුරුදු ලෙස 
දුකම මට හිමි නිසා....



-----බිදුනු පෙම----



අදුරේම ගුලි වෙමි
උනුසුමට නුබ නැතත්
සිතුසේම වැලපෙමි
කදුලු බිදු නෙතු අග නැතත්,

සෙනෙහස දුර ගියත්
මතකයන් මියනු නැත
සුසුම් දි හඩන වත
කියාවි අපේ බිදුනු පෙම,

කියා ගන්න අකුරු නැත
සිත මගේ ගොලු වෙලා
විදින්නට වරම් නැත
අඳුරු හිනෙම තනි වෙලා,


----මියනු පෙම---



ආදරෙන් ලන් වෙලා
සෙහනෙහසින් ගලපලා
පැතුම්මල් එක්කලා
නුබ තුරුලෙ හිස හොවා

ලන් උනෙ උනුසුමට
හිදින්නයි හැමදාම
හිත නුබෙ චපල බැව්
දෑන ගත්තෙ ගිය දාම

කිව් ආදර වදන්
රිදුම් දෙයි හැමදාම
ගියත් නුබ තනිකර මා
ආදරෙයි පෙරසේම,


~~~කදුළු කතාව ~~~


කදුලට හිරුට පෙම් බදින මන්
හීනයක නුබෙ නම ලියන්න
එ නමට කදුලු කතාවක් ගලපන්න
අකුරු හොයනවා රත්තරන්,
මම දන්නවා එ හිනය මගෙන්
ගොඩාක් දුරට ගිහින් කියලා.
එත් එ හීන‍යට මම හරිම ලොබයි.
සත්තමයි,නෙතු පියන හම
තත්පරයකම මම එ එ හිනයට
කිමිදෙනවා.ගලපන්න එ අපෙ
කදුලින්ම ලියවුනු කදුලු කතාව
සත්තමයි මගෙ අඳුරු හීනය,,, 


~~චපල ප්‍රේමය ~~

නෙතු පියාන අඳුරේම
අනේකවිද වර්ණ
ගැලපුවෙමි......
විටක කළු පාටින්ද
විටෙක සුදුපාටින්ද
අන්දකාරය පහව
මගේම හිනයක අතරමං වී ..
මට මගේම උණු
ආත්මාර්ථකාමී
ආදරණිය සිතුවිලි
 ඝට්ටනය ,,,,,,,,
 බිඳ වැටුණු පැතුම්
ඉරිතැලුණු හිතකින්
කෙසේනම් විදින්නද ?
අඳුරු වූ අහස යට ,,,,
හද පතුලේම තැන්පත් වුනු
නුබේ බොඳ වී ගිය
චපල හිතට මෙතරම්ම
පෙම්බැද,,,,,,සිත
කෙසේනම් පද බදින්නද
මවමි චිත්ත රූප
අභ්‍යන්තරයේ ඇති
කළු සහ සුදු වර්ණයන්ගෙන් ,,,,
කිලිටිය කැන්වසය
අඳුරේම මියැදුණු
සොඳුරු ප්‍රේමයේ
අඳුරු සෙවනැල්ල,,,,,,


~~සිතුවිල්ල ~~

අඩක් නිමවූ 
සිතුවමක 
රැදී බොඳ 
උණු සිතුවිල්ල 
ස්පර්ශ කල 
සිත්තරාවියයි මං .
හිරිවැටුණු 
දෙයත් මත 
විසිරි ගිය 
පාටකුරුටික 
තබා හෙමින් මාරු 
වූ සිතුවිල්ලයි නුබ ,,,


~~මගේ හිත ~~



මගේ හිත 
මටත් නොදනිම
නුබට පෙම් කෙරුබව 
සත්තමයි,,,
කිසිත් නොදැනිම
මටත් නොකියම
වෙන කෙනෙකු
ලග නුබ ලං උන
එක දුක තමයි ,,
හිතට නොඇසෙන
එකම දෙයනම්
ඔයා ඇය ලග
ඇත්තමයි ,,,
හිතෙන් විදවන
සතුට ලග නැති
අඳුරු හිත මගේ
දුක්බරයි,,
නුබට පමණක්
පෙම්බදින මගේ
පුංචි හිත සසරේ
හැමදා තනිකඩයි,,,,