-----බිදුනු පෙම----



අදුරේම ගුලි වෙමි
උනුසුමට නුබ නැතත්
සිතුසේම වැලපෙමි
කදුලු බිදු නෙතු අග නැතත්,

සෙනෙහස දුර ගියත්
මතකයන් මියනු නැත
සුසුම් දි හඩන වත
කියාවි අපේ බිදුනු පෙම,

කියා ගන්න අකුරු නැත
සිත මගේ ගොලු වෙලා
විදින්නට වරම් නැත
අඳුරු හිනෙම තනි වෙලා,


0 comments:

Post a Comment

ඔයාට හිතෙන දේ පහලින් ලියන්න...