3 comments:

  1. හීන ඔහොම තමා.
    දුක්වෙන්න එපා. තව එකක් බලන්න පුළුවන්.

    (අළුත් බ්ලොග් එකට සුබපැතුම්. දිගටම ලියන්න. යාළුවන්ටත් මෙතැන ගැන කියන්නම්)

    ReplyDelete
  2. ආරම්භයට සුබපතනවා.
    ‍මේක 'අඹ ගහ යට' ට එකතු කරන්නම්.

    http://ambagaha.blogspot.com/

    ReplyDelete
  3. නිම්මි, මේ නිසදැස දැක්කාම මගේ හදවතට දැනුන දේ ලියන්නත් අමාරුයි. ඒ තරම් ඒක හැඟුම්බරයි. පසුබිම් චිත්‍රය නිසා ඔය පද පේළි වල අරුත ත්‍රීව්‍ර වෙනවා. ඔයාගේ අලුත් බ්ලොග් එකට සුබ පතනවා.

    ReplyDelete

ඔයාට හිතෙන දේ පහලින් ලියන්න...