~~~බොරුව~~~




හිත ලගට ගෙන
පිරිමැද හදවතින්ම
විමසුවා සැනෙකින්ම 
නුබ කෙරුව ලොකු බොරුව
හිතුවේ නැහැ කිසිදාක
මගේම උණුසුමට
තුරුළු උන මගේම සඳ
හිත පාරයි කියා කිසිදාක ,,,,,
විදෙව්වා රත්තරන්
විදවන්න බැරිතරම්
ගෙන දුන්න හීනයට
එළිවෙන්න නොදුන්නේ
ඇයිද නුබ,,,,
එපා රිදවන්න මේ තරම්
අහස සේ ආදරේ නේද මං
මා නොවේ රැවටුනේ
විදවන්නේ නුබ නේද දැන් ,,,,,

6 comments:

ඔයාට හිතෙන දේ පහලින් ලියන්න...