~~ආදරෙයි මං ~~



ගෙවෙන හැම 
මොහොතෙම
වැටෙන හැම 
සුසුමකම
නැගෙන හැම
පවනකම
දැනෙන නෙතු
ලග කදුලම
මන්ද නොසිතුවේ
නුබ සිටිබව ,,,,,
විදින්නට ලෙන්ගතුව
ආදරෙන් තුරුලේම
ලං කරන් හැම
භවයේම විදින්නම්
නුබේ සුවඳම,,,,,,,



1 comment:

ඔයාට හිතෙන දේ පහලින් ලියන්න...