~~~සිතුවම ~~~




සිත්තම් කරන්න ගිය
මගේම ආදර සිතුවම
නුබ,,,,
ගලපගන්නට නොහැකිවූ
පාටකුරු ටික විසිරිලා
ගියානේ මටත් නොදැනිම
අනේ මගේ දුප්පත්
පහන් සිල,,,,කළුවරට
එලිය කල ,,නිවුනානේ
සදහටම ,,,,,අඳුරේම
තබා මම ,,,,සිතුවම් කිරීමට
නොහැකිවුවත්,,,,සුළඟට
නිවී ගිය පහන් සිල ,,,,
අඳුරේම නොලියා ඉතිරි කල
අසම්පුර්ණ වූ කවිය නුබ,,,,
 


1 comment:

ඔයාට හිතෙන දේ පහලින් ලියන්න...