~~අකීකරු සිතුවිලි ~~


ඝන අදුරින් වැසුණු 
කළුවර අන්ධකාරය 
නෙත් අගක කදුළු 
බිදුවක හැඩය
කෙසේනම විදින්නද
ඒ කදුළට කොතරම්ම
පෙම්බැඳ ඒ ''අදුරු හීනයට''
හිතේ ඉඩ සෙව්වාද
මුළු ආත්මයම ස්පර්ශ
කරන්න තරම්
පුදුමාකාර වේදනාවක්
ගෙනත් දුන්න නුබේ
අකීකරු සිතුවිලි
මාගේ හදවත
නිරුවත් කලාද ,,
සබද මේ මටම
අකිකරු ලය
නොලැබෙනා බව දැනත්
විදවන්න තරම් ,,,,,,
හද ගැහෙන රිද්මය
නුබට නොඇසුනේ
නුබේ ඇති චපල
සිත නිසාමද ?,,
කිසිත් නිමාවක් නැති
''අදුරු හිනයක ''
මතක සටහන්
හැමදාම මසිතට
ගෙන එන්නේ
නොමියන සදාතනික
වේදනාවක්ම පමණි ,,,




3 comments:

  1. වේදනාවක් බොහො දුරට සුන්දර නිර්මාන බිහිකරයි...

    ReplyDelete
    Replies
    1. ඔව් සහතික ඇත්ත ඔයා කියන්නේ ,,,යාලු,,

      Delete

ඔයාට හිතෙන දේ පහලින් ලියන්න...