රිදුනු සිත
මලකි මට
සුළග නුබ
සුසුම් මට
කදුල නෙතු
තුලට රින්ගා
රුහිරු ලය
මත කිදා බැස
රතු පාටින්
ගෙත්තම් කරමි
රිදුම් දෙන
වදන් වැල්
උලුප්පා නෙතින්
දිගුහරිමි මළාණික
සුසුම් තුල,,,,
අදුරු වූ
~~~සොදුරු හීනය~~~
අනන්තයට විහිදුනු සුන්දර මානවිකාවකගේ නිදහස් සෞම්‍ය සිතිවිලි සමන්පිච්ච මල් අහුරක් ලෙසින් පවිත්‍රව ඔබ දෝතට මෙලෙස පිළිගන්වන වගයි....
0 comments:
Post a Comment
ඔයාට හිතෙන දේ පහලින් ලියන්න...