~~~බාදුරා මල ~~~




හිත හෙව්ව
ඔය රුවට 
පද ගෙතුව 
කදුළු වැල්
උණුසුමට
විසිරුනා
තුන් සිතම
මියැදුනා,,,,
බාදුරා මලක්
වෙත මියැදෙන්න
පියමනින කුහුබුවන්
විලසින්ම පියමන්නේ
මා අතහැර නුබ
ගියදාම මරණයට,,,,



0 comments:

Post a Comment

ඔයාට හිතෙන දේ පහලින් ලියන්න...