~~~මම ~~~



මම 
මම හිතනවා 
මම 
ගැන ,,,,,
සම්ප්‍රදායට
කොටුව
මම
නොකිලිටි යැයි
හිතන කිලිටි
මිනිසුන්ගේ
කුප්ප
සිතුවමක
රුකඩයක්ද ?
මම,,,,,
මම
සම්ප්‍රදායෙන්
බැහැරව
කිලිටි යැයි
හිතන
සොඳුරු
මිනිසුන්ගේ
හර්ද ස්පන්දනයේ
දෝංකාරයද ,,,,
මම නොවන
මගේම
හිත ,,,,,



0 comments:

Post a Comment

ඔයාට හිතෙන දේ පහලින් ලියන්න...