~~බැඳීම් ~~~



බැඳීම් 
බැඳීම් ජිවිතයට 
එනවා යනවා 
ඒ 
බැඳීම් අපිව 
ජිවත් කරනවා
විනාශ කරනවා
ජිවත් කරවන
බැඳීම් අලුත්
ආරම්භයක්
දෙනවා ,,
අපිව විනාශ
කරන බැඳීම්
අපිට හිත ගැබුරේ
තැන්පත්ව
සොඳුරු මනුෂයෙක්
බිහි කරනවා,
අපිව කලාත්මක
මිනිසෙක්
කරනවා ,,,,
හිතක
ඇතිවන
ගබුරුම තැන
තැන්පත් වන
මිනිසත්කම
උපද්දවන්නේ
ඒ බැඳීම් තුලයි ,
බැඳීම් යනු
මිනිසත්කමේ
සංකේතයයි ,,



0 comments:

Post a Comment

ඔයාට හිතෙන දේ පහලින් ලියන්න...