හීනයක නුබෙ නම ලියන්න
එ නමට කදුලු කතාවක් ගලපන්න
අකුරු හොයනවා රත්තරන්,
මම දන්නවා එ හිනය මගෙන්
ගොඩාක් දුරට ගිහින් කියලා.
එත් එ හීනයට මම හරිම ලොබයි.
සත්තමයි,නෙතු පියන හම
තත්පරයකම මම එ එ හිනයට
කිමිදෙනවා.ගලපන්න එ අපෙ
කදුලින්ම ලියවුනු කදුලු කතාවසත්තමයි මගෙ අඳුරු හීනය,,,
0 comments:
Post a Comment
ඔයාට හිතෙන දේ පහලින් ලියන්න...