මාරුතයක
ගසාගෙන
ආ වරාමලක
සුසිනිදු සුසුම්
වැල්,,විසිරුනි
දසත වියළිලා
ගිලිහුනු උනුසුමක
මතක මල්
පිබිදිලා කදුලින්ම
ඔච්චම් කරයි
මා හැගුම් වැලපිලා
හිනහෙන්න
වරම් නැත,,
හදවතට කිමිදිලා,,,,,,
සදවතට කන් දෙන්න
තරු කුමරු නෑ
හිනහිලා,,,,,,,,,
හිරුට පෙම් බැද
තුන් හිතම අළුවෙලා

















