~~~චපල සිත~~~
1:09 PM
No comments
කිටි කිටියේ හිර වෙන්න ...
තද කරන් ළය මඩල ...
සඟවන්න ඔබේ තුරුලේ ....
සැතපුණේ නැහැනේ මං ...
හිනැහෙන්න බැරි උනත් ...
නුඹ ලඟට ලං කරන් ..
උණු කඳුළු හිර කරන් ...
පියමැන්නේ නුඹ එක්ක නේද මං ...
සනසන්න නුඹේ සිතම ...
පෙරදාක නුඹ සෙව්ව ...
කවිකාර මගේ හිතම ...
තනි වෙලා නේද දැන් ...
පෙරදාක ළඟ සිටිය ...
හැමදාම සිත හැදුව ...
ආදරෙයි මට කිව්ව ..
චපල සිත අන්සතුයි නේද දැන් .
තද කරන් ළය මඩල ...
සඟවන්න ඔබේ තුරුලේ ....
සැතපුණේ නැහැනේ මං ...
හිනැහෙන්න බැරි උනත් ...
නුඹ ලඟට ලං කරන් ..
උණු කඳුළු හිර කරන් ...
පියමැන්නේ නුඹ එක්ක නේද මං ...
සනසන්න නුඹේ සිතම ...
පෙරදාක නුඹ සෙව්ව ...
කවිකාර මගේ හිතම ...
තනි වෙලා නේද දැන් ...
පෙරදාක ළඟ සිටිය ...
හැමදාම සිත හැදුව ...
ආදරෙයි මට කිව්ව ..
චපල සිත අන්සතුයි නේද දැන් .
~~~~මියැදීම~~~~~
12:38 PM
No comments
කීරී ගැහැයෙමින්
වෙව්ලමින් සිතුම්
රූරා හෙළන කදුලු
ලය පතුල දෙදරමින්
හදවතම කලබවා,,,
සුසුම් හෙලනා,,,,,
අන්ධකාරය,,,,සොදුරු
හීනය මරා දමන්නට
හිත්මලම තලා,,
පොඩිකර කෑලි කෑලි
කර සුනුවිසිනු වී ගිය
අදුරු හීනය පාපකාරි
දෙනුවන් තුලම
මියැදෙන්නට,,,
මටම සාප කරමි,,
ආදරයම සාපයක්නම්
ආත්මයම වේදනාවක්නම්
ඒ සාපයට,වේදනාවට
මරණය සදාතනික
,,,,,සතුටම වන්නේය,,,,,
~~සිතුවිල්ල~~~
12:35 PM
No comments
රිදුනු සිත
මලකි මට
සුළග නුබ
සුසුම් මට
කදුල නෙතු
තුලට රින්ගා
රුහිරු ලය
මත කිදා බැස
රතු පාටින්
ගෙත්තම් කරමි
රිදුම් දෙන
වදන් වැල්
උලුප්පා නෙතින්
දිගුහරිමි මළාණික
සුසුම් තුල,,,,
අදුරු වූ
~~~සොදුරු හීනය~~~
~~~වස්සානය ගිලිහිලා~~~
12:31 PM
No comments
පාලුයි මූසලයි
ක්ශිතිජයම
කලුවරයී,,ඔබ
නොයෙන බව
දැනත් මගෙ
සිත ඔබ ලගයි,,,
වස්සානය ගිලිහිලා
අදුරු අහස රලු වෙලා
රළ දියබ දෙස බලා
වෙරළ කොනෙ හිද
සසර සයුරෙ මා
තනි වෙලා,,,,
පුරන්නට පැතුම්
නැත,,හිතන්නට
සිතුම් නැත,,,විදින්නට
පපුව තුල ,,ඔබ දුන්නු
දුකක් ඇත,,,,,ආත්මය
බිම දමා පාගා දෙපයින්
අසන්නට දෙයක් ඇත,,
~~මදි උනිද සෙනෙහස~~
පිවිතුරු සිත් මලින්,,,,,,,,,
~~මතකය~~
12:20 PM
No comments
මාරුතයක
ගසාගෙන
ආ වරාමලක
සුසිනිදු සුසුම්
වැල්,,විසිරුනි
දසත වියළිලා
ගිලිහුනු උනුසුමක
මතක මල්
පිබිදිලා කදුලින්ම
ඔච්චම් කරයි
මා හැගුම් වැලපිලා
හිනහෙන්න
වරම් නැත,,
හදවතට කිමිදිලා,,,,,,
සදවතට කන් දෙන්න
තරු කුමරු නෑ
හිනහිලා,,,,,,,,,
හිරුට පෙම් බැද
තුන් හිතම අළුවෙලා
~~හසරැල්ල~~
12:17 PM
No comments
හිතට දැනෙනා සිතුවිලි
නෙතට ගලනා කදුලැලි
ලයට දැනෙනා සුසුම්වැල්
ඔබට නොදැනේ කිමද,,
දෙවියනි,,,,,,,
සෝ සුසුම් ලන් උනා
නෙතු කදුලු වැඩිඋනා
හීනමල්පෙති පර උනා
හසරැල්ල වියකුනා,,,
ලොවම මා දෙස බලා
හිනහුනා මා තනිඋනා
දින්නට දෙයක් නැත
විදින්නට දෙයක් ඇත,,,
මලක් වන්නට පෙරුම්
පිරූ මා හසරැල්ල නිසාම
වියකුනා වැනසුනා,,,
~~~~දෙවියනී~~~~
නෙතට ගලනා කදුලැලි
ලයට දැනෙනා සුසුම්වැල්
ඔබට නොදැනේ කිමද,,
දෙවියනි,,,,,,,
සෝ සුසුම් ලන් උනා
නෙතු කදුලු වැඩිඋනා
හීනමල්පෙති පර උනා
හසරැල්ල වියකුනා,,,
ලොවම මා දෙස බලා
හිනහුනා මා තනිඋනා
දින්නට දෙයක් නැත
විදින්නට දෙයක් ඇත,,,
මලක් වන්නට පෙරුම්
පිරූ මා හසරැල්ල නිසාම
වියකුනා වැනසුනා,,,
~~~~දෙවියනී~~~~
~~සිත~~
12:00 PM
No comments
හෙමි හිමිට සිත නිවුනා...
දුරක් ගෙවා ආ මග දුටුවා..
සසර කතර නැවතීම සොයා....
දහම් සයුරේ අම නිවන් පතා....
යශෝදරා හෝ විශාකා නොවේ මං..
ප්රජාපතිය බුදු බණ සිත නිවුනා...
ලොවේ සියල් කෙලෙස් විනා දැක නැත....
සොයයි මා සිත දහම් අමා සුව...
කලකිරීම් දුක් දොම්නස් කොහේ ගියා..
සතුට සැනසුම සදාතනික පහන් සිලකි...
මෙතෙක් ලැබූ අපමන දුක්...
නුවුනා සැනසීම ලංවුනා... සදාකාලික සැනසීම ලං වුනා..
Subscribe to:
Posts (Atom)




.jpg)


.jpg)











